ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 18, 2023
ශ්රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ්රාම […]