Tag: රන්
default

MAIN-IMAGE.jpg

1min50
මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.     2003දී ඇරඹූ Beauty Gems සමාගමේ ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේත්, මිල දී ගැනීමේ මධ්‍යස්ථානය […]

CeylonTenny-Tea-LBN.jpg

1min30
සිලෝන් ටී සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන තේ අලෙවියේ ප්‍රමුඛයකු වන Ceylon Tenny Tea පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ එච්. ඩී. ටී. ජෝර්ජ් මහතා වෙත සම්මානය පිරිනමන […]

Waffle-Boy-LBN.jpg

1min30
      ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය තුළ සිදු කළ අත් හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස බිහි […]

Renu-Chandrika-de-Silva.jpg

1min290
      ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ හිටපු අංක එකේ බැඩ්මින්ටන් ශූරිය වන රේණු චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. දකුණු කොරියාවේ ජොන්ජූ නුවරදී නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 45 වයස් කාණ්ඩයෙන් තරග වැදුණු රේණු චන්ද්‍රිකා ද සිල්වා ජර්මානු ක්‍රීඩිකා ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එක්ව කාන්තා […]

1692851935751-LBN.jpg

1min330
      දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව