ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, පසුගියදා පැවති SLIM Restart Resilience 2020 සම්මාන උළලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මානය සිංගර් හට හිමි වී ඇත්තේ Restart Resilience – මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ වීම සුවිශේෂී වේ. 2020 වර්ෂය පුරාවට, COVID-19 වසංගතය හමුවේ වූ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, සිංගර් විසින් සිය මෙහෙයුම් සහ අලෙවිකරණ […]