Tag: රන් සම්මානය

THREE-SINHA-COYLE-LBN.jpg

1min110
ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ත්‍රී සිංහ සමාගම කුඩා පරිමාණ […]

1-Star-gold-award-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්තයෙකු මෙන්ම කාබන් ශූන්‍යතා සහතිකලත් මෙරට එකම ඇඟලුම් කර්මාන්තශාලා ජාලයවන Star Garments සමූහය, පසුගියදා පැවැති 32 වැනි ජාතික අපනයනය වාණිජ මණ්ඩල සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. ජාතික අපනයන වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේ මෙවර තේමාව වූයේ, ‘නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය […]

NELCO.jpg

1min260
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ආරියරත්න මහතා වෙත සම්මානය පිරිනමන ලදී. […]

NISUDHA.jpg

1min200
      ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ […]

Sirrextar.jpg

1min120
      ස්කිම් කෝට්, පොටි, ටයිල් මෝටාර් සහ ටයිල් ඇඩිසිව්, වෝල් ෆිලර්, තීන්ත නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Sirrextar පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි ග්‍රැනයිට්, ටයිල්, පොටි සහ ගොඩනැගිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ […]

WhatsApp-Image-2023-11-09-at-3.04.12-PM.jpeg

1min80
      SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාරයට ගතහැකි තෙල් සහ මේදමය නිෂ්පාදන නිෂ්පාදකයා, පිරිපහදු කරන්නා සහ අපනයනකරු වේ. ඔවුන් මෙතෙක් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසින්, ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම උදෙසා, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙතින් පිරිනැමෙන, ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ගෞරවනීය […]

Janashakthi-Life-wins-Gold-Award-at-CA-Sri-Lanka’s-TAGS-Awards-2022-LBN.jpg

1min510
      පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA  Sri Lanka) විසින් සංවිධානය කරන ලද ‘TAGS සම්මාන 2022′ සම්මාන උළෙලෙහි දී  රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ […]

TAGS-Award-Photo-LBN.jpg

1min70
      විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී සංවර්ධන මූල්‍ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF) වෙත පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, […]

SAFA-Image-LBN.jpeg

1min450
      ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) රන් සම්මානය හිමි විය. විශිෂ්ටත ම වාර්ෂික වාර්තා ඉදිරිපත්කිරීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කෙරේ. නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්  සමූහයේ වාර්ෂික වාර්තාව […]

Image-01-LBN.jpg

1min390
  ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව