ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 9, 2026
ආසියානු ක්රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්රථම ශ්රී ලාංකිකයාට උණුසුම් පිළිගැනීමක් – 2026 ජපානයේ අයිචි-නාගෝයා හිදී පැවැත්වුණු ආසියානු ක්රීඩා උළෙලේදී මීටර් 88.55 ක දුරක් හෙල්ල විසි කරමින්, ආසියානු ක්රීඩා උළෙලකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්රථම ශ්රී ලාංකික ක්රීඩකයා බවට පත් වූ සිය සන්නාම තානාපති රුමේෂ් තරංග පතිරගේ වෙත SLT-MOBITEL සිය […]





