ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, කැරට් 22 රන් ප‍්‍රභාවෙන් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනෙකුගේ දිවි ආලෝකමත් කිරීමට පසුගියදා සමත් විය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිලිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් විය. ප‍්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා […]