ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2026
DFCC බැංකුව සිය රත්නපුර ශාඛාව, නගර මධ්‍යයේ පිහිටි වඩාත් පහසුවෙන් ළඟාවිය හැකි අංක 269, ප්‍රධාන වීදිය, රත්නපුර යන නව පරිශ්‍රය වෙත ගෙනයාමට පියවර ගෙන ඇත. මෙමගින් ගනුදෙනුකරුවන් හට වඩාත් ඉඩකඩ සහිත මෙන්ම සුවපහසු බැංකුකරණ පරිසරයක් නගර මධ්‍යයේදීම හිමිවේ. ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අපේක්ෂාවන්ට මනාව ගැළපෙන, වඩාත් සරල මෙන්ම සුවපහසු බැංකුකරණ අත්දැකීමක් නිර්මාණය කිරීම වෙනුවෙන් DFCC බැංකුව […]



