ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2026
මෙල්වා සමූහ ව්‍යාපාරය විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන මෙල්වා චැලෙන්ජ් කුසලාන 2026 ක්‍රිකට් තරගාවලියේ රත්නපුර දිස්ත්‍රික් ශූරතාව දිනා ගැනීමට සන්නස්ගම හාඩ්වෙයාර් කණ්ඩායම සමත් විය. ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනු ශූරතාව ටී.එන්.ආර්. බලංගොඩ කණ්ඩායමට හිමි විය. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්රයේ නියුතු වෘත්තිකයන් අතර සුහදත්වය, සහයෝගීතාව සහ අන්‍යොන්‍ය සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය […]



