Tag: රත්නපුර

1723047423763-LBN.jpg

1min830
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ මූලික වැඩමුළුව රත්නපුර සබරගමුව ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. බැඩ්මින්ටන් ආයතනයේ  සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමට අනුව බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැවැති එම එක්දින වැඩමුළුවට ඇඹිලිපිටිය,  බලන්ගොඩ වැනි පළාත්වල නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන් විශාල පිරිසකට නව දැනුමක් සහිතව මූලික […]

Schools-CSR-programme-2-LBN.jpg

1min70
රබර් වගා කරන ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක් වීමට ආරම්භ කළ ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ රත්නපුර සහ ඇල්පිටිය ප්‍රදේශවල පාසල් හතරක සිසුන්ට සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින් පාසල් බෑග්, සපත්තු ආදී වැදගත් අවශ්‍යතා පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ නවතම පාසල් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටතොට ප්‍රදේශයේ බටතොට විද්‍යාලය, මහවත්ත කන්ද විද්‍යාලය, එරත්න ලස්සකන්ද විද්‍යාලය සහ […]

SLT-MOBITEL-Relocates-Ratnapura-Branch.jpg

1min110
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය  රත්නපුර ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම නව ශාඛාව අංක 428, ප්‍රධාන වීදිය, රත්නපුර යන ස්ථානයේ පිහිටා තිබේ. පුද්ගල හා ආයතනික පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන ආකාරයට, නවීනතම පහසුකම් සහිතව, ඉතා […]

1641d2a6-7368-461c-903b-7e869eb01d28-LBN.jpg

1min170
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගම සිය නවතම ශාඛාව පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී විවෘත කළේ ය. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදි. අංක 202, මහ වීදිය, රත්නපුර යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා තිබේ. […]

Kuruwita_Project-LBN.jpg

1min350
      අලියාන්ස් ලංකා සමාගම පසුගියදා රත්නපුර කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අත්වැලක් වෙමින්, රටේ ජනතාවට පිරිසිදු ජල පහසුකම් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. එමෙන්ම මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන, ‘සැමට පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ […]

1686375855205-LBN.jpg

1min360
      ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික් සංචිතය තෝරාගැනීම පසුගියදා පැවැත්විණි. රත්නපුර දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 34 දෙනකු  සංචිතගත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව