ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා තණමල්විල, හම්බෙගමුව, රතබලාගම කනිෂ්ඨ විද්‍යාලයේදී සංස්කෘතිකාංග රැසක් සමගින් පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම් උළෙලට එම පාසලේ සිසුන් හා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද සහභාගී විය. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] සංකල්පය යටතේ සිදුකරන ලද මෙම සමාජ […]