රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිම සදහා ශ්‍රීලංකා රජය ගෙන ඇති පියවර පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මෙරටට ගෙන්වා ඔවුන්ට රටේ සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙමින් රට සංචාරකයන්ට විවෘත බව […]