ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 6, 2026
ආචාර්ය දයාන් රාජපක්ෂ විසිනි කලින් කල දිනෙන් දින පරිණාමනය වෙමින් දියුණුව කරා යමින් තිබෙන අධ්‍යාපනය අද වන විට කලු ලෑල්ලේ සිට ඩිජිටල් අවකාශය දක්වා පරිවර්තනය වී ඇත්තේ දරුවන් වෙත සුවපහසුව, විශ්වාසය සහ නවකරණය එක් කරමිනි. අතීතයේ අධ්‍යාපනය ලෙස කියවීම, ලිවීම වැනි දේ පිළිගත්තද අදවන විට එය තව දුරටත් පරිවර්තනය වී ඇත්තේ ඩිජිටල් සාක්ෂරතාවයද ඊට එක් […]







