ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 28, 2022
සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම යෙදුම (Mobile App) ‘වසරේ ජංගම යෙදුම’ ලෙස සම්මානයට පාත්ර විය. ආසියානු කලාපය තුළ […]