ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ නායකත්වය අඛණ්ඩව 18 වන වසරට රඳවා ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම, 2021 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 සඳහා රුපියල් බිලියන 25.565 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කර ඇති අතර එය 15.8% ක වර්ධනයකි. මෙහිදී, වසර තුළ ලබාගත් රුපියල් බිලියන 15.129 ක ආයෝජන […]