Tag: රක්ෂණ

Allianz-Logo.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් සහ Allianz SE ගෝලීය දැවැන්තයාගේ සාඩම්බර කොටස්කරුවෙකු වන Allianz Lanka විසින් Interbrand Best Global Brands ශ්‍රේණිගත කිරීම් තුළ අඛණ්ඩව 6 වන වරටත් ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස පිදුම් ලැබූ බව ඉතා අභිමානයෙන් යුතුව දන්වා සිටියි. Allianz මෙම ජයග්‍රහණය වෙත ළඟා වන්නේ වත්කම්වල 13% ක වර්ධනයක් දක්වමින් ඩොලර් බිලියන 23.56 […]

IMAGE-02-LBN.jpeg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක. ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා […]

1-LBN.jpg

1min180
සෑම වසරකම කන්ද උඩරට අගනුවරට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවක් අපේක්ෂා කරන දර්ශනීය මහනුවර ඇසළ පෙරහැර නැරඹීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් මෙම වසරේ පුද්ගලයින් 120 දෙනෙකුට සුවිශේෂි අවස්ථාවක් ලබා දෙන ලදී. සෙලින්කෝ ලයිෆ්හි ප්‍රිමියම් ක්ලබ් හි Silver සමාජිකත්වය දරන ඔප්පුහිමියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමට සමාගමේ මහනුවර ශාඛාවේ විශේෂ මැදිරියක සිට පෙරහැර නැරඹීමටත්, ප්‍රනීත […]

SLIC.jpg

1min330
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), පසුගියදා LMD සඟරාව විසින් 2024 වසර සඳහා වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අගයනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) හි කැපවීම මෙලෙස වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයුම් ලැබීමට හේතු වී තිබේ. […]

PR-image-EDGE-certified.png

1min110
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී.  මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලුදෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ.  මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ […]

SANASA-ISUHARA-LBN.jpeg

1min210
      සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගී විය. මෙම […]

image003-1-LBN.jpg

1min230
      වාහන හිමියන් සඳහා වූ රක්ෂණ සේවාව වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් වශයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සීබීසී ෆයිනෑන්ස් ලිමිටඩ් (CBC Finance Ltd) විශේෂ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. Commercial Bank of Ceylon PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීබීසී ෆයිනෑන්ස් වඩාත් කැමති රක්ෂණ සහකරුවා ලෙස අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමඟ මෙම […]

SANASA-GENERAL-LBN.jpg

1min350
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7A, සවුත් සර්කියුලර් මාවත, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව කුරුණෑගල නගරයේ පිහිටි දෙවන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකාව වීම සුවිශේෂ වේ. නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min360
      ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන […]

Winners-Image-option-1-LBN.jpg

1min400
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව