ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2022
කොළඹ (2022 සැප්තැම්බර් 13). යුරෝපා සංගමය, සැප්තැම්බර් 26 වැනි දිනට යෙදෙන මේ වසරේ යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත, ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ග’ත-ඉන්ස්ටිටියුට් හා බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හරහා ජෑස් සංගීත සවාරියක් පවත්වනු ඇත. සාමකාමී හා අන්තර්ග්‍රාහී සමාජයක් උදෙසා යුරෝපා සංගමයේ පුළුල් ව්‍යායාමයෙහි […]



