එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ ගුවන් ගාස්තු පෙළක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් කොළඔ සිට යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ගුවන් සංචාර භුක්ති විඳීමට හැකි වේ. ජනප්‍රිය ගමනාන්ත 20ක් සදහා විශේෂ ගාස්තු ලබා දීම මගින් එමිරේට්ස් ගුවන් මගීන්ට සියලුම අංශ වල ගුවන් සමාගමේ ගෝලීය මට්ටමේ සේවාවන් භුක්ති විඳීන අතරතුර ඉතුරුම් ද ලබා ගැනීමට […]