ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2024
SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මිගාර ලියනගේ සමග පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාව. SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers Sri Lanka – IESL) විසින් කොන්දේසි සහිතව පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පාඨමාලාව හදාරනු ලබන උපාධිධාරීන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගැනීමට සහ සේවා නියුක්තිය සඳහා අත්‍යවශ්‍යවන සියලු […]