ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 16, 2026
කොළඹ, ශ්රී ලංකාව — 2026 ඔක්තෝබර් 09: VOGE සමාගමේ ශ්රී ලංකාවේ බලයලත් නියෝජිතයා වන Yamamoto Motor Corporation, සිය නවතම VOGE Experience Centre බම්බලපිටියේදී නිල වශයෙන් විවෘත කරමින්, උසස් තත්ත්වයෙන් යුතු යතුරුපැදි මෙරට වෙළඳපොළ වෙත ගෙන එමින් සිය සන්නාමය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේය. සාම්ප්රදායික ප්රදර්ශනාගාර සංකල්පයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති VOGE Experience Centre […]



