ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 7, 2025
ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways පුද්ගලික සමාගම (AMW), Yamaha යතුරුපැදි සඳහා වැඩිවෙමින් පවතින ව්‍යාජ අමතර කොටස් සංසරණයට එරෙහිව ඉක්මන් පියවර ගෙන තිබේ. නිල විමර්ශනයක් සිදු කරමින් AMW විසින් නැගෙනහිර පළාතේ ව්‍යාජ Yamaha අමතර කොටස් අලෙවි කළ අලෙවිසැල් ඉලක්ක කර ගනිමින් සිදු කළ වැටලීමක දී වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර […]









