මේ වන විට ශ්‍රී ලංකාවේ නිරත දිග මෝසම් වැසි තත්වයේ සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගී තත්වය ඉතාමත් වේගයෙන් හිස එසවීමට සමත්ව ඇත. පසුගිය වසර කීපයක ඩෙංගු රෝග තත්වයේ ව්‍යාප්තිය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී, මෙම කාලය තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මෙම රෝග තත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇත. දරුවන්ට ඩෙංගු රෝගහ වැළී ඇති බවට නිරීක්ෂණය කල හැකි […]