ලංකා ව්යාපාරික පුවත් - LBNMay 25, 2026
මෙරට Premium යතුරුපැදි කාණ්ඩයේ කාණ්ඩයේ නව පෙරළියක් ඇති කරමින් යළිත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරටට හදුන්වාදුන් KTM මෝටර් සයිකල් තවදුරටත් මෙරට මෝටර් සයිකල් ලෝලීන්ට සමීප කරවමින් KTM Peliyagoda නවතම ප්‍රදර්ශනාගරය පසුගියදා අංක 389, මීගමුව පාර, පෑලියගොඩ යන ස්ථානයේදී විවෘත කෙරුණි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුගල්ලේ මහතා […]





