Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් ගනුදෙනුකරුවන් උදෙසා කොළඹ 05 නාරාහේන්පිට ප‍්‍රදේශයේ මෝටර් රථ සේවා සැපයීමේ නව මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කරමින් ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කරන සමාගම් දැවැන්ත අභියෝගයකට මුහුණු දී සිටින මෙවන් අවස්ථාවක පවා සේවා යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ආයෝජනය කිරීමට සමාගමේ කැපවීම සනාථ කර ඇත. මෝටර් රථ නඩත්තු කිරීමේ මෙම […]