ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 13, 2025
United Motors Lanka PLC ආයතනයට පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited ආයතනය ,JMEV ELIGHT EV Sedan විද්යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගිය දා සිදුවිය. තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්ත්වයේ නවීන මෝටර් රථ අලෙවියෙන්, ප්රවාහන ක්ෂේත්රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි.මේ වනවිටත් ,ඔවුන් SERES විද්යුත් මෝටර් රථ ශ්රී ලංකාවේ […]



