ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 4, 2025
ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්රෑම් 10 සහ 20) සහ Bisoprolol ටැබ්ලට් (BP මිලිග්රෑම් 2.5 සහ 5) මෙලෙස […]



