ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 18, 2025
ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානිත රක්ෂණ සැපයුම්කරුවන අමානා තකාෆුල් සමාගම, දිවයින පුරා සිය කණ්ඩායම් සාමාජිකයින්ගේ අසමසම ජයග්‍රහණ සහ කැපවීම ඇගයුමට ලක් කරමින් 2024 වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වූයේය. සුපිරි වීරයින්ගේ තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙලේදී, 2024 වසර පුරා විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගමේ සැබෑ විරුවන් හට ප්‍රණාමය පුද කෙරිණි. අමානා ජෙනරල් […]



