ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 24, 2021
2021 පෙබරවාරි 24, කොළඹ: 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කරන ලදී. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති “දිනමු” වැඩසටහනෙහි […]



