පීපල්ස් ලීසිං මේසපන්දු කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 63වැනි වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ (Mercantile Inter Club Knockout Table Tennis Championship 2022) පිරිමි “බී” කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදි පීපල්ස් ලීසිං කණ්ඩායම හමුවේ එම්ජේ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (බී කණ්ඩායම) පරාජයට පත්විය. මෙම ශූරතාවය දිනාගත් පීපල්ස් […]