ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: අවදානම් සහ ශේෂ පත්‍ර කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කරන ලද විධිමත් ක්‍රමවේදයන්ට සමගාමීව, 2026 වසරේ ප්‍රථම අර්ධය තුළදී සිය මූලික බැංකු මෙහෙයුම් ජාලය තවදුරටත් පුළුල් කරමින් ශක්තිමත් කිරීමට DFCC බැංකුව සමත් වී ඇත. මේ හරහා ණය ප්‍රදානයන්, තැන්පතු, ගාස්තු ආදායම් සහ මුළු වත්කම් යනාදී අංශ ගණනාවකින් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට බැංකුවට හැකි වී […]








