Tag: මෙල්වා සමාගම

MELWA-IMAGE-1-LBN.jpg

1min40
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව රූ ඉන් චායා හෝටලයේදී පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊ‌ට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම […]

MELWA.jpg

1min360
ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම පිළිබදව ඇති කැපවීම තව දුරටත් සනාථ කරමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 300කට ශිෂ්‍යාධාර පිරිනමයි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ නිරත වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වල සිසු සිසුවියන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයන මෙම […]

IMAGE-2-LBN.jpg

1min150
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය මධ්‍යයේ ඇති අලංකාර ශාක පද්ධතිය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය […]

IMAGE-4-LBN.jpg

1min110
      ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් සහ වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් සහ එම ශිල්පීන්ට ජාතික වශයෙන් පිළිගත් NVQ තෙවැනි මට්ටමේ සුදුසුකම හිමි කර දීමේ අරමුණින් විශේෂ පුහුණු වැඩසටහන් ද්විත්වයක් අම්පාර සහ සයින්දමරුදු ප්‍රදේශවලදී පවත්වන ලදී. මෙල්වා සමාගමේ […]

IMAGE-1-LBN-5.jpg

1min190
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ කම්බි නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් දියත් වන, දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන Skill Force වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා නුවරඑළිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නුවරඑළිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල තරුණ තරුණියෝ 3000කට ආසන්න පිරිසක් සහභාගී වූහ. සිය අධ්‍යාපන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව