ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 21, 2021
ජර්මනියේ Schwing Stetter සමාගමේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Schwing Stetter India Pvt ltd හි නිෂ්පාදනයක් වන Self Loading mixer යන්ත්රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස මෙරට ප්රමුඛ පෙළේ වාහන අලෙවි ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පත් කර ඇත. කොන්ක්රීට් උපකරණ නිෂ්පාදන කර්මාන්තයේ අවුරුදු 88 ක් ඉතිහාසයක් ඇති ජර්මනියේ Schwing Stetter සමාගමේ අනුබද්ධිත Schwing Stetter India […]