ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන රිචඩ් පීරීස් සමූහ ව්‍යාපාරය (Richard Pieris & Company PLC) විසින් මෑතකදී Englander මෙට්ට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙන ලඳි. Englander International යනු ලොව මෙට්ට තාක්ෂණයේ ප්‍රමුඛතම සන්නාමයකි. ශ්‍රී ලංකාවේ Englander flagship store ප්‍රධාන ප්‍රදර්ශනාගාරය අංක 69, හයිඩ් පාක් කෝනර්, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා තිබේ. […]





