1min00
      2021 ඔක්තෝබර් 26 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  (Sarvodaya Development Finance – SDF) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ආයෝජකයන් වෙතින් අයදුම්පත් භාරගැනීම 2021 නොවැම්බර් 23 දින ආරම්භ වන බව එම සමාගම නිවේදනය කරයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්  යනු දිවයින පුරා ග්‍රාමීය ප්‍රජාවන්ට දියුණුව සඳහා අවස්ථාවන් උදාකර දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ඉලක්ක කරගත් මූල්‍ය […]


1min00
      05 ජුලි 2021, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings හි ප්‍රථම මහජන කොටස් නිකුතුව (Initial Public Offering – IPO) 2021 ජූලි 20 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම කොටස් නිකුතුවට පෙර 2021 ජූලි 08 දින ආයෝජකයන් වෙනුවෙන් විශේෂ අතථ්‍ය සමුළුවක් (Virtual Forum) පැවැත්වීමටද සමාගම […]