ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 12, 2024
ශ්‍රී ලංකා රජය සහ UNDP මෙහෙයවන ලද අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ප්රයත්නයේ ආරම්භක සංවාදය කොළඹ, ශ්‍රී ලංකාව, 12 ජූනි 2024: මෙරට පළමුවරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සමකාලීන ගැටලු විසඳීම සඳහා වූ බදු සංවාදයක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) , මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා […]