ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 7, 2025
2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස 9 ක කාල පරිච්ඡේදය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම සමත් වූ අතර, එහිදී 2023 වසරේ සමාලෝචිත කාල සීමාවට සාපේක්ෂව ප්‍රධාන මූල්‍ය දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. සමාලෝචිත කාල සීමාව තුළ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම වාර්තා […]



