ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2025
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ ජනතාවට දැනුම් දෙන්නේ මහත් සතුටිනි. එතැනින් නොනැවතී SLT-MOBITEL ආයතනය මෙරට ඩිජිටල් අනාගතය වෙනුවෙන් තීරණාත්මක කාර්යක් ඉටුකරන්නා වූ AI සහ ඩිජිටල් තාක්ෂණයේ භාවිතාවන් වේගවත් කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීමට සූදානමින් සිටී. […]



