ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ. ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, […]