කළාපයේ දැවැන්තම වෙළෙඳ ප‍්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා සහ නිළ ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප‍්‍රතිලාභයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, මෙම දැවැන්ත වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන […]