ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 30, 2026
Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් […]



