පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක මුදලක් තිළිණ කිරීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී. නෙත්මිගේ ජයග්‍රහණවලට ඇගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය තිළිණයක් […]