ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2025
ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් යුනිසෙෆ් ආයතනය සමඟ ගොඩනඟා ගත් හවුල්කාරිත්වයක් යටතේ මීට දින කිහිපයකට පෙර කොමර්ෂල් බැංකුව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම පිහිටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද මුතුකුමාරණ පෙර පාසල සිසු අයිතියට ලබා දෙනු ලැබුවේ අධ්‍යාපනය කෙරෙහි බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමිනි. මෙම උත්සවයට සහභාගී වූවන් අතරට කොමර්ෂල් බැංකුවේ […]



