ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2026
2026 මාර්තු 27: Sensodyne නිෂ්පාදකයන් වන Haleon Lanka පුද්ගලික සමාගම, 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් දිවයින පුරා ඉහළ ජනතා සහභාගීත්වයක් ඇතිව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව අතරට, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ දන්ත පරීක්ෂණ මගින් […]





