ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මීගමුව රෝහලේ ලේ බැංකුව සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර භාරදීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් දීපව්‍යාප්තව සිදුකරන ප්‍රජා සත්කාර මාලාවක එක් අදියරක් වූ මෙය මෙහෙයවන ලද්දේ කටුනායක බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව මගිනි. මෙම සත්කාරය අගයමින් අදහස් දැක්වූ ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ […]