ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 3, 2025
2025 දෙසැම්බර් 01 කොළඹ දී, – ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත. […]



