ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 14, 2025
People’s Leasing & Finance PLC (PLC) සමාගම සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, අනුරාධපුර මිරිසවැටිය දාගැබ් පරිශ්රයේ කසළ කළමනාකරණ කටයුතු විධිමත් කිරීමට සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් විය. මේ යටතේ කසළ වෙන් වෙන්ව බැහැර කළ හැකි කසළ බඳුන් ප්රදානය කිරීමට PLC සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙම වැඩසටහන, පූජනීය ස්ථානවල පාරිසරික තිරසාරත්වය හා පිරිසිදු […]



