ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 4, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: වසර 70 කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනූ මැලිබන් සමූහය, පසුගියදා පැවැති SLIM National Sales Awards 2026 (NASCO) සම්මාන උළෙලේදී සම්මාන 8 ක් හිමිකර ගැනීමට සමත් විය. සිය අලෙවි කණ්ඩායම්වල කැපවීම, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීමට ලක් කරමින් හිමිවූ මෙම සම්මාන, මැලිබන් සන්නාමයේ සාර්ථක ගමනේ තවත් සන්ධිස්ථානයක් […]



