ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 23, 2026
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික්ස් ව්‍යාපාර ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, එහි අනුබද්ධිත සමාගමක් වන ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, නිල වශයෙන් ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස සිය නාමය වෙනස් කළ බව සමාගම නිවේදනය කර සිටියි. මෙම වෙනස් කිරීම මඟින් ඩේවිඩ් පීරිස් සමූහයේ ලොජිස්ටික්ස් සේවා අංශය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රමුඛ පෙළේ අංගසම්පූර්ණ ලොජිස්ටික්ස් […]



