ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 15, 2024
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ක්‍රම ක්‍රමයෙන් සිදුවන බිඳවැටීම පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය(SLGJA) අනතුරු අඟවයි. ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පවසා ඇත්තේ, එකතු කළ අගය මත පනවන බද්ද (vat) ඇතුළු අනෙකුත් බදු නිසා මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය එවැනි ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති වෙනත් රටවල් වලට සංක්‍රමණය වීමට ආරම්භ වී […]