ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 3, 2026
ඉවුම් පිහුම් සඳහා නවීන තාක්ෂණික ක්රමවේද භාවිත කිරීමට පෙර ආසියානු කලාපයේ බොහෝ රටවල ආහාර පිසීම සඳහා භාවිත කරනු ලැබුවේ මැටි පෝරණුවයි. වසර සිය ගණනක් පැරණි, සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම මැටි පෝරණුව තවමත් එම කලාපයන්හි ආහාර සංස්කෘතියේ ප්රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර රසවත්ව සකස් කර ගැනීමට එහි ඇති හැකියාව නිසාය. පසුගියදා ශ්රී ලංකාවේදී ආරම්භ වූ […]



