මාර්ග තදබදය අධික ප‍්‍රදේශවල පිහිටි තවත් පාසැල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළදී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කරමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මහා මාර්ගවල ගමන් කරන පාසැල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම යළිත් විදහා දක්වා ඇත. සියැට් කැළණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසැල් මාර්ග සුරක්ෂිතතා […]